ප්‍රේමයේ කළාලය එලන්න
ජීවිතේ වළාකුල වැහෙන්න
තරු ඇසක් අතින් පොඩි කරන්න
රතු වෙයිද ළං වෙලා බලන්න
තනි සඳට ගුලි වෙලා නිදන්න
ගිනි සිසිල යටින් පිණි ඉහින්න
නිම් වළල්ලටම ඔබ ඇදෙන්න
දුම් වළල්ලක් විලස රැඳෙන්න
ප්‍රේමයේ කළාලය එලන්න
මේ රැයේ මගේ ළය සිඹින්න
රසික ජයකොඩි
එක්තරා රැයක
හරිම ලස්සන පැදි වැල.
ReplyDelete/බිඟුවා...!
සුන්දරයි .....
ReplyDeleteපුදුම හිතෙනවා... ගොඩක් දුර යන්න පුලුවන් මෙ ටිකත් එක්ක. ස්තුති බෙදාගත්තට...
ReplyDeletetawa liyanna .oba liyana tharamata api wasana wanthai...!
ReplyDeletethank u guys :)
ReplyDeleteලස්සනයි
ReplyDeleteරසික, ඇත්තටම ඔයාගේ කවි ගැන නම් කියන්න වචන නැහැ.
ReplyDeleteExcellent..!
This is beyond words ...So Romantic...Love this a lot !!!
ReplyDelete