Thursday, January 21, 2010

සඳ ළඟ ඇය


ඇය
තමයි
රැය


නිසල
ඇස
සසැලෙන


වහින
සිහින
තුහින
යට
ඉහින

ඇඳෙන
විට
වද
විඳ
සඳ
මිලින
මල
වෙයි
මල්වර

සුළඟ
ඇයි
දඟ
මගෙ ලඟ...?

නිහඬ
නැත
නිහඬතාවය
හඬන
හඬ..



රසික ජයකොඩි

5 comments:

  1. නියමයි. හොඳ නිර්මාණයක්...

    ReplyDelete
  2. ඔව් ඔව්... මාත් එකඟයි....

    /බිඟුවා...!

    ReplyDelete
  3. ලස්සනයි..... අපූරු නිශ්චලත්වයක්, මෙන්ම තිගැස්මක් එකට කැටි උන නිර්මාණයක්...

    සංසාරේ

    ReplyDelete
  4. aththatama lassana nirmanayak.
    mata meka kiyawanakota Sekarawa mathak wenawa...

    digatama liyanna.

    ReplyDelete
  5. What a wonderful creation !!

    ReplyDelete